හාස්කම් වලින් පිරුණු කතරගම දේවාලය සහ කතරගම දෙවියන් ගැන විශේෂ දේශනාව |Ven Galigamuwe Gnanadeepa Thero
HTML-код
- Опубликовано: 15 апр 2025
- හාස්කම් වලින් පිරුණු කතරගම දේවාලය සහ කතරගම දෙවියන් ගැන විශේෂ දේශනාව | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana 2024
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #KatharagamaDeviyan #dharmadeshana #2024 #new
කතරගම දෙව්දු ජිවමානයි
ගරු කරමින් පින් අනුමොදන්කරන සාදු සාදු සාදු
ඔබවහන්සේට නිදුක්නිරොගි චිරජීවනයම ලැබේවා මාගේ ආයුශත් සමග ඔබවහන්සේ නිදුකින් වැඩසිටිත්වා දෙවියන් වෙනුවෙන් නිවරදිව බනදෙසු සමිද නුබ වහන්සේ ච්රාත් කාලයක් සුවසේ වසත්වා සාදු සාදු සාදු ....🙏😢
මම බණ අහන්න ආසම ස්වාමින් වහන්සේ. තව බොහෝ කාලයක් අපට ධර්මය දේශනා කරන්නට ඔබ වහන්සේට නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණ ලැබේවා.,.
❤❤
ඔබ වහන්සේ ට මේ බුදු සසුනේ දිම අමා මහ නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු
පුදුම සතුටින් මේ බන කතාව ඇහුවේ ඉතාම වටින කරුනු දැනගත්තා,අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ! උතුම් නිවන්සුව ලැබේවා .
අහන්න අහන්න එපා වෙන්නෙ නැහැ ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් කනට හරිම මිහිරියි🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු .
සාදු සාදු සාදු හැම දෙනාටම දර්ම අවබෝදයක්ම වේවා 🙏🙏🙏උතුම් සත් දර්මය තුලින් මනුසත් ගුණ පහළ වේවා 🙏🙏🙏
කතරගම දෙවියන්,විශ්ණු දෙවියන් මිත්යාදුෂ්ඨික දෙවියන් කියලා මම ධර්මදේශනා කිහිපයකම ශ්‍රවණය කරලා තියනවවා. මේම දෙවිවරු ගැන බුදු
දහමේ සඳහන් වී නොමැති බවත් ශ්‍රවණය කර තියනවා. මේ ගැන මමත් තාම අධ්යනය කරනවා.
මූලාශ්‍ර - කෝරලයාගම
සරණතිස්ස හිමි, වැලිමඩ ශ්‍රද්ධාශීල හිමි.❤
මෙවන් වටිනා ධර්ම දේශනාවක් අපට දේශනා කල ඔබ වහන්සේට පිං .නීරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා බුදු සරනයි
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ස්වාමින් වහන්ස හර්ම ලස්සන බණ කතාවක් මම goodak අසාවෙන් අහන්නේ ඔබ වහන්සේ ගේ බණ කතා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපගේ ගරු ස්වාහනීමිනි ඔබ වහන්සේට දිරිඝායුවෙවා මම හැමදාම ඔබ වහන්සේගේ දෙසන අහනවා විෂෙසයෙන් නෙත් f m නලිකාවෙනි
Ape haamuduruwan wahsnseta deergauwewa. Ape hamuduruwane theruwansaranai.
❤❤
මෙවන් මිහිරි ලස්සන බන දෙසන්නට යෝද බල යෝද ශක්තිය ලැබෙිවා .
තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේ ට🙏🙏🙏🙏
🙏🙏🙏 බුදු පියානන් වැඩි පින්බිමට ස්කන්ද කුමරැ වල්ලි මාතාව,,තේවානි මාතාව සත්තයි...සැම දෙවි,,දේවිතාවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌🤛💪✌️🎼💯🙋♂️💖💖💖💖🙏🙏🙏🙏
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ... මාගේ නමස්කාරය වේවා අපෙ හාමුදුරුවනේ ....සාදු සාදු සාදු....🙏🙏🙏
මේ ධර්ම දේශනාව සිදුකල ඔබ වහන්සේටත් ශවනය කිරීමට සැලැස්වූ සියලුම දෙනාටත් සසරේ මේ පින් හේතු වේවා 🙏🙏 ඒ වාගේ ම මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් මා ලද පිනක් ඇත්නම් ඒ පින මීට මාස 4කට පෙර අප අතරින් වියෝ වූ මාගේ මවුතුමියට මේ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏 ඒ වාගේම මෙ ධර්ම දේශනාව ශ්‍රවනය මටත් අනිත් සියලුම දෙනාටත් සසරේ මේ පින් හේතු වේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් පැහැදිලි කිරීමට අපේ ගරු ස්වාමීන් වහන්සේ මම පින් දුන්නේ මහාඝෝෂ දෙවියන්ට
ඔබ වහන්සේ කීව විදියට සමන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ කල්‍යාන මිත්‍ර සම්පත්තිය ශ්‍රී සත්ධර්මය නිවන් මගට උපකාර පමනයි ඒ දේ ප්‍රතිඵල අද සතුටින් ලබනවා
ඔබවහන්සේට උත්තර නිර්වාන සම්පත්තිය පතනා බෝධියකින් ලැබේවා
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏
අපේ පිංවත් ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා නීරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ..............🙏🙏🙏
බොහොම ආශාවෙන් මේ බන කතාව ඇහුව ඔබ වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා කතරගම දේවාලය දෙවීයන් හුගක් දේවල් දැන ගත්ත ඔබ වහන්සේට ගොඩක්ම පීන් ඔබ වහන්සේට නමස්කාර වේවා බුදුසරනයී ඔබ වහන්සේට 🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු ඉතා ම වට්නා බණ කතාව ක් ඔබ වහන්සේ ට පින් දෙව් පිහිට අපේ වාසනාව ට ලබන අපේ වාසනාවට ලැබුණු ඔබවහන්සේ පින් ඔබ ඔබ වහන්සේට
කතරගම දෙවියන්ගෙ සත්‍ය කතාව දේශනා කලාට ඔබ වහන්සේට ගොඩාක් පින්, මේ chanal එකටත් ගොඩක් ස්තුතී, සැම දෙනාට තෙරුවන් සරණයි, කඳ සුරිඳු පිහිටයි ! 🦚🦚🦚🦚🙏🙏☸️🕉️❤
සාදු සාදු සාදු .....උතුම් සියලුම දෙවියන්ගේ පිහිටෙන් මගේ මෙි සුන්දර බුුමියට යහපත් පින්වත් නායකයෙක් ලභා දෙන්න .. ස්වාමීන් වහන්ස..ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ...🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඹබ වහන්සේට ගොඩක් පින්! අපිට මෙවන් වටිනා ධර්ම දේශනාවන් අහන්නට සලස්වනවාට 🙏 ඹබ වහන්සේට තවත් ච්‍රිරත් කාලයක් අපි වෙනූවේන් වැඩ සිටිමට ශක්තිය, ධෛර්යය, වාසනාව,ච්‍රිරජීවනය ලැබේවා....!!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏☸️
Oba වහන්සේ නිසා කතරගම ඇත්ත තොරතුර අවබෝද කර ගත්තා.
අපේ සුවාමින්වහන්සේට නිදුක්නිරෝගි චිර චීවන ලැබේවාදලදා සමින්දු පිහිටයි.බුදු කල ඔබවහන්සේ වැඩසිටි සුවාමින්වහසේනමක් .බව පැහදිලියු.
දර්ම දානය බෙදාහැරිම සදහා ඔබ වහන්සේට තව තවත් නිදුක් නිරෝගී දීර්ග ආයුශ ලැබෙිවා හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්ෙස්ට ෙතරැවන් සරනයි🙏🙏🙏
අපට ධර්ම අවබෝධය ලබා දෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි !!!
ඔබවහන්සේ බලාපොරොත්තුවන ප්‍රර්ථනාවෙන් නිවීසැනසේවාචිරං ජයතු🙏🙏🙏
නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර 🙏 වේවා නමස්කාර වේවා 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏
සාධූ ...සාධූ...සාධු...🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පිං.
ඔබ වහන්සේගේ ධර්ම දේශානා අහන්න අහන්න අසා හිතෙනවා පිංවත් ස්වාමිනි ඔබ වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ගායුශ ලැබේවා මතු බුදුවෙන කතරගම දෙව් හාමුදුරුවන්ගෙ පිහිට ආශිර්වාද ලැබේවා !!! 🙏🙏🙏
සාදු සාදු ඔබවහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා.අපි නොදන්න ගොඩක් කාරණා අපිට පැහැදිලි කර දුන්නාට🙏🙏🙏🙏
නොදන්න කරුණු බොහොමයක් දැනගන්නට ලැබුනා. නිදුක් නිරෝගී සුව චිරජීවනයම වේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට. 🙏🙏🙏 කතරගම දෙවියන්ටත් මාගේ නමස්කාරය වේවා. 🙏🙏
බොහොම පින් අපේ හමුදුරුවනේ ...සාදු සාදු සාදු මාගේ වැදනමස්කාරය වෙවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...
Sadu sadu sadu utum budu sarana.hara.an.saranak.nata.අපට e.utum budu saranin.අපගේ සියලු duk kardara දුරු වේවා පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු
Sadu Sadu Sadu tharuwan saranay ape hamuduruwana
අපගේ ගෞරව ණීෂය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු 🎉සාදු 🎉සාදු 🎉සම්මා සම්බුදුසරණයි පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු!!!!!පින්වන්ත අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!තෙරැවන් සරණයි!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉
තෙරැවන් සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට නීරෝගී භාවය ලැබේවා
අවබෝධයෙන් බුද්ධියෙන් අසන්න කතරගම දෙවියන් ගැන මේ සත්‍ය බුදු බණ ගලිගමුවේ හිමිගේ සත්‍ය දේශනාව කතරගම දෙවියන්ගේ පෙරභවයන් සරවනභව කාර්තිකේය කද කුමරු මහාඝෝස මහාසේන කතරගම දෙවියන් එක්කෙනෙක්
කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂා මෙමාට ලැබේවා මාගේ නමස්කාරය වේවා උතුම් කතරගම දෙවි හාමුදුරුවන්ට
උතුම් තෙරුවන් සරණින්...
තිස්තුන් කෝටියක් දෙවිවරු ඔබ වහන්සේ රැකදෙත්වා...🙏🙏🙏 නිදුක් වෙත්වා 🙏🙏🙏
නිරෝගී වෙත්වා🙏🙏🙏
සුවපත් වෙත්වා🙏🙏🙏
දුකින් මිදෙත්වා🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා
සාදු සාදු! සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වැහිලා තිබුණ දෙයක් ඇත්තටම ඇරලා පෙන්නුවා වගේ ඔබ වහන්සේ මේ කතරගම දෙවියන් ගැන පහන් කරවමින් පහදා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏💐💐💐
🌷🙏🙏🙏🌷👏👏👏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷👏👏👏🌷🙏🙏🙏🌷Cyprus..
බුදු සරණයි!!! තෙරැවන් සරණයි. සියළුම දෙවියන්ගේ පිහිටෙන් අපසියලුු දෙනා නිරෝගි වෙිවා.!!!
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පතන බෝධියට මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා....මාගෙ නමස්කාරයද වේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කරමින් සහභාගි වුනු පින්වත් සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷
ඒ උතුම් ධර්ම දෙසනාව සිද්දක ඔබ වහන්සේ නිදුක් වෙිවා... නිරෝගී වෙිවා... සුවපත් වෙිවා.... උතුමි නිවනටම පත් වෙිවා...!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු....
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු ..සාදු ...සාදු ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..ඉක්මන් භවයකදීම නිර්වාණ සම්පත් ලැබේවා 🙏🙏🙏
කතරගම කිරි වෙහෙර චෛත්‍යය රාජ්‍යයන් වහන්සේටත් අෂ්ඨපල බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ ජීවිත පූජා කරමි පූජා වේවා. සාදු සාදූ සාදු සාදූ.🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාසාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷
කතරගම උතුම් දෙවියන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මාගේ නමස්කාරය පලමුවද දෙවනුවද, තෙවනුව ද වේවා සාදු, සාදු, සාදු.🙏🙏🙏🙏.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායු වේවා
උතුම් darmadasanawak ඇසීමෙන් සිත ලොකු sanasimak ලැබුණා ගොඩක් pin ape හාමුදුරුවනේ කතරගම diviyange පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා sadu sadu sadu tharuwan saranai ape හාමුදුරුවනේ
සාදූ සාදු සාදූ! ඉතා වටිනා දහම් දෙසුමක්! 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏 දැකබලා සතුටින් අනුමෝදන් වුනෙමි සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
VBulletin ,,, m n. Web c.f.bmp m the
Harima aasawen ahan inna puluwan widiyata pahadili kirima gana bohoma pin sidu weewa garu හිමිපාණන් wahanseta apagee namaskaarayama weewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු ද විපිහිටයි එයා කොහේ හාමුදුරුවනේ නිවන් පිණිසත් සංසාරය දුකක් නොවෙයි ඔබවහන්සේටත් ඔබවහන්සේගේ මව්පියන්ට අහ් උතුම් පිරිසටත් ඔබවහන්සේගේ කුසලයෙන් අපටත් අපගේ මව්පියන් දෙවියන් ඇතුළු උතුම් පිරිසටත් නිර්වාණය ලබන්නට හේතු වාසනා වේවා!
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුශ
සාදු සාදු සාදු සාදු සාදු
මගේ රටටත්, සියලු රටවැසියන්ටත් උතුම් කිරිවෙහෙර රාජයාණන් වහන්සේගේ පිහිටයි !
කතරගම දිව්‍යරජයන් වහන්සේ ප්‍රධාන සියලු දිව්‍යරාජයාණන් 5:53 වහන්සේලාගේ පිහිටයි !
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ..
සාදු සාදු සාදු කතරගම දෙවියොන්ට මාගේ නමස්කාරය වේවාසාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
N🎉❤❤🎉🎉
සාදු සාදු සාදු නමස්කාර වෙවා ඔබවහන්සේට
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් කතරගම පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!!🪷🙏🪷
සියම දෙවි දේවතාවන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🪷🙏🪷
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏
උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් බුදු , පසේබුදු , මහරහත්, ආර්යයන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! උතුම් නිවන් පිණිසම හේතුවාසනා වේවා !!! සාදු !!! 🪷🙏🪷
උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
ලෝකවාසි සියලු පින්වතුනට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !
සැමට සෙත් වේවා !
සැමසිත් සුවපත් වේවා !
උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
මේ උතුම් සියලු පින් අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් වැඩසිටිත්වා !
උතුම් තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
ගලිගමුවේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
පින්වත් ස්වාමින්වහන්සේගේට මාගේ නමස්කාරය ...තෙරැවන් සරනයි
බොහෝම පිං අපේ හාමුදුරුවනේ මහත් වටානා ධර්ම දේශනාවක් නොදන්නා බෝහෝ කරුණු දැනගත්තේ ඔබ වහන්සේ ගේ වටිනා ධර්ම දේශනාව නිසා දෙවි වරුන් නැ කියන සැම කෙනෙක්ම ඇසිය යුතු දේශනාවක් ඔබ වහන්සේත් මතු බුදුවන්නට පෙරුමන් පුරන්නාවු බෝධි සත්වයන් වහන්සේ නමක් මාගේ දැත්මුදුන් කොට නමස්කාර කරමි..
සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු නමස්කාර වේවා ❤
සාදු සාදු සාදු බුදු සරණයි
සාදු සාදු සාදු
මෙපින් මටත් අනුමෝදන් වෙිවා
මාගේ ස්වාමින් වහන්සේට බුදු සරණයි!!!!!
ගලිගමුවේ හිමියන් හට දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 කතරගම දෙවියන් ගැන සත්‍ය තොරතුරු පැහැදිලි කලාට
Sathya.desanawk.oba.whanse.desana.kara.oba.whanseta.mage.namas.jaraya.weqa sadu.sadu.sadu
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මේ වගේ ධර්ම දේශනාවක් අපට අසන්නට ලබා දුන්නාට.සියලුම දෙවියන්ගේ පිහිටි ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
Sadu Sadu Sadu samma Sam budu saranay oyata
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
🙏🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
අපෙ හාමුදුරුවන් වහන්සේට නිර්වාණය පිණිසම ධර්ම දේශානාමය කුසල් මහෝපකාරී වේවා!
ඒ උතුම් ධර්ම දානය ලබාදුන් අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසීමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ධර්මදානයක් නොවේ
🙏🙏🙏 සාදු සාදු සාදු.🥀🥀🥀 නමස්කාර වෙිවා මාගෙ සාවාමින් වහන්සෙට🌷🌷🌺🌺🌹🌹🥀
ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
🙏🪷🙏🪷🙏🪷සුවපත් වේවා🌺🌺🌺සම්මා සම්බුදු සරණයි💐🙏💐🙏💐🙏
Budusaranai
ඔබ වහන්සේට දීර්ඝායු වේවා තවත් මෙවැනි ශාසනික කරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....🎉🎉🎉🎉
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සියළුම දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏
Sadu Sadu Sadu ගොඩක් පින් අපේ ස්වාමින් වහන්සේ හරි දේ හරි විදියට කියලා දුන්නා ට
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🪷සාධු🪷සාධු🪷සාධු🙏🙏🙏බුද්ධ සාසනයට මාගේ නමස්කාරය වේවා 💐💐💐🙏🙏🙏පින්වත් ස්වමීන් වහන්සේට නමස් කාරය වේවා🌺🌺🌺
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු පිං අනුමොදනා වෙන්වා
සාදු..සාදු..සාදු..උතුම්..බෝරජානන්.වහන්සේටත්.දේසකයන්..වහන්සේටත්.මහාසංග.රත්නයටත්.සියලුම.දෙවි.දේවතා.හාමුදුරැවන්.වහන්සේලාටත්.මාාගේ..නමස්කාරය.වේවා..සම්මාසම්.බුදුසරනයි....🙏🙏🙏🙏🙏🙏
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
Sadu,sadu,sadu,ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
❤❤❤🎉🎉🎉
Sadu Sadu Sadu
Sadu
Sadu❤
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සාධු සාධු සාධු🙏🙏🙏
Saadu saadu saadu ape pinwath swaaminwahansa. Kapuwo nisaa epaa wee thinuna kataragama pinbima gena niweradi awabodhayak Oba wahanse nisaa ada dena gaththa. Maage namaskaraya wewaa. Theruwan saranai haamuduruwane